Published by Admaster 16 May 19:59 pm Dehiwala, Colombo
සියඹලා අරටුවෙන් සාදා ඇත .පිටුපස පමනක් නැදුන්
ලීයෙන් සකසා ඇත.
අවුරුදු 200 වඩා පැරැණි
සියලු කැටයම් අතින් කපා ඇත.
අඩි 7ක් පමන උස් ,අඩි 6 ක්
පමණ පලල වේ.
Orginal mirror
No19 , priyasewana ,gold rd ,dehiwala
Price - 550,000(negotiate )
0769768828